ලක්ෂ්මන් නිපුණ ආරව්වි පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස ප්රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර යි
ඒ අනුව අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්රී ධූරයක ඇති වූ පුරප්පාඩුව සඳහා ලක්ෂ්මන් නිපුණ ආරව්වි නම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
