Spread the love

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් 215 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි.

අපේක්ෂකයින් 06 දෙනෙකු ද ඒ අතර සිටියී.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි ගණන 210 කි.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1408 ක් ලැබී ඇතිබව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අතරින් පැමිණිලි 14 ක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී තිබේ.

මේවනවිට පැමිණිලි 1166ක් සඳහා විසඳුම් ලබාදී තිබේ.