අනිද්දා (14) එක්දින සේවා ඇතුළු සියලු මහජන සේවා සිදුනොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එදින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන බැවින් මෙලෙස එහි සේවා ක්රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්රකාශ කළේ.