නිමල් රාජපක්ෂ–
මැතිවරණ දින හා පොහොය දින දිවයින පුරා සියළුම සුරාසැල් වසා තිබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කොට ඇති බැවින් අදාල දිනවල බලපත්ර කොන්දේසි කඩකරිමින් මත්පැන් අලෙවි කල හොත් තරා තිරම නොබලා නිතිය දැඩිව ක්රියාත්මක කරන බව සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.
අදාල දිනවල මත් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනීම සදහා සුරාබදු නිලධාරීන් සීරුවෙන් සිටින බවද රොෂාන් පෙරේරා මහතා චැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු රොෂාන් පෙරේරා මහතා මෙසේද පැවසුවේය.
වීඩියෝව නරඹන්න
