Spread the love

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇමති විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 716,715ක් ලබා ගෙන ඇත.ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් කොළඹින් තැබූ වැඩිම මනාප වාර්තාව බිඳී යයි.ජාතික ජන බලවේගයවිජිත හේරත් – 716,715අනිල් ජයන්ත – 162,433මහින්ද ජයසිංහ – 137,315ක‍්‍රිෂාන්ත අබේසේන – 121,825මොහොමඩ් මුනීර් – 109,815අශෝක රන්වල – 109,332ධර්මප‍්‍රිය විජේසිංහ – 83,061රුවන් මාපලගම – 78,673ලසිත් භාෂන – 74,058ප‍්‍රගීත් මධුරංග – 70,887චම්පික හෙට්ටිආරච්චි – 70,373රුවන්තිලක ජයකොඩි – 68,210හේමාලි සුජීව – 66,637උපාලි අබේවික‍්‍රම – 60,595ස්ටීවන් ෆනෑන්ඩූ – 57,634චමින්ද ලලිත් කුමාර – 53,451සමගි ජන බලවේගයහර්ෂන රාජකරුණා 67,004කාවින්ද ජයවර්ධන 37,597ඩබ්.එම්.එම් අමිල – 23,699