ජාතික ජනබලවේග නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි.
ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුන් දෙන ලද නව කැබිනට් අමාත්‍යවරුන් මෙසේය.
- අග්‍රමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන – හරිනි අමරසූරිය
විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක – විජිත හේරත්- රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන – චන්දන අබේරත්න
- අධිකරණ හා ජාතික ඒකාබද්දතා – හර්ෂණ නානායක්කාර
