Spread the love

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 දෙනෙකු අද (21) පස්වරුවේ දිවුරුම් දුනි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ඔවුන් දිවුරුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින්.