Spread the love

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.