Spread the love

නිමල් රාජපක්ෂ-

අපේ රටේ තිබෙන ම්ත්පැන්නිෂ්පාදනාගාර ,තරු පහේ හෝටල් මත්පැන් සිල්ලරට අලෙවි කරන මත්පැන් හල් කුමන , හෝ මත්පැන් බලපත්‍රයක් හිමි බලපත්‍ර ලාභියෙකු නිති විරෝධී ක්‍රියාවක් සිදු කල හොත් තීතිය දැඩිව ක්‍රියාත්මක කොට තරා තිරම නොබලා මත්පැන් බලපත්‍ර අත් හිටුවීමට පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.
සුරාබදු කොමාසාරිස් ජෙනරාල් වරයා එසේ පැවසුවේ ශ්‍රී රාජ් මාධ්‍ය ආයතනයේ පැවති සම්මුඛ සාකජ්චාකට එක්වු අවස්ථාවේදීය.
සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්හට කරන සේවයට සරිලන අයුරින් තෘප්තිමත් හොද යහපත් දීමනා ලැබෙන තැනකට ගෙන එන්න කටයුතු කරනවා .ඒතුලින් නිලධාරීන්ගෙන් හොද සේවයක් ලබා ගෙන සුරාබදු ආදායම වැඩිකර ගත හැකි බවද පැවසුවේය.
ඹ්නෑම පුද්ගලයකු හෝටලයක් හෝ මත් නිෂ්පාදනාගාරයක නිති විරෝධී ක්‍රියාවක් සිදු කල හොත් කිසිදු සමාවක් නොදෙන බවත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක හරහා දිවයින පුරා තිබෙන නිති විරෝධී මත්පැන් තුරන් කිරීමට පියවර ගන්නා බවද පැවසුවේය.

දැනට සුරාබදු දෙපාර්තුමේන්තුවේ තිබෙන ගැටළු වලට විසදුම් කඩිනමින් ලබා දී නිලධාරින් අලුතින් බදවා ගෙන දැනට වසර ගනන් එකම සේවා ස්ථානවල එකම තලවල සිටින අයට උසස්වීම් ලබා දෙමින් සේවාව ට සරිලන අයුරින් තනතුරු ස්ථිර කර ඹවුන්ගේ අනාගතය සාර්ථකත්වය තුළින් දෙපාර්තුමේන්තුවට ආදායම් ලබා ගැනීමට පියවර ගන්නා බවද උදය කුමාර මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා

,වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@risinirajapaksha2gmail-com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න