Spread the love

නාගොඩ සුමන

ජල ගැලීම් හේතුවෙන් හානි වූ වගාබිම් තක්සේරු කිරීම් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම නියෝජ්ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
කඩිනමින් එම වගා හානි සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බව පැවසීය.
වැලි ගසා ඇති වගා භූමි වල වැලි ඉවත් කිරීම රජයේ මැදිහත් වීමෙන් සිදුකිරීමට පියවර ගන්නා බව පැවසීය.
පිට පිට දෙවතාවක් මෙලෙස මෙවර වී වගාවට අයහපත් කාලගුණ තත්ත්වයෙන් බලපෑම් සිදු වූ බව වැඩිදුරටත් පැවසීය.