නාගොඩ සුමන
වී සඳහා අවම මිල ප්‍රකාශ කිරීමේදී නිෂ්පාදන පිරිවැයට සියයට තිහක ලාභයක් එක් කරන බව රජය ප්‍රකාශ කළද එවැන්නක් සිදුව නොමැති බව ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි මහතා පැවසීය.
ඒ අනුව රජය වී මිළ සඳහා සාධාරණයක් ඉටුකර නොමැති බව පැවසීය.
රජය මගින් ප්‍රකාශ කළ වී මිල මෙම අවස්ථාවේ පිළි ගන්නා බව එහිදී පැවසීය.
රටේ ජනතාව ගැන සිතා රජය මගින් ප්‍රකාශ කර වී මිළ සඳහා එකඟ වූ බව පැවසීය.
– .
07
