Spread the love

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට තවදුරටත් බාධා එල්ලවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.