Spread the love

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු බස් රථයක කළ පරික්ෂාවකදි ගමන්මළු රදවනයක තිබු බෑගයකින් ටී 56 පතරොම් 9 ක්, පිස්තෝල පතරොම් 113ක්,පීව උණ්ඩ 123 ක් බණ්ඩාරවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙත තිබේ.
අයිති කරුවකු නොමැති මෙම පාර්සලයේ සැකකරුව් සැගව ගොස් ඇතැයි සැකකරන පොලීසිය සිද්ධිය පිළිබද වැඩි දුර පරික්ෂණ පවත්වයි.
.