මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේ ප්රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය සැලකේ.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමහා මා පෙළහැර පෑම, ශුද්ධෝධන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු මහණ කරවීම සහ මහ ප්රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම වැනි කරුණු සිදුවු බව ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධි සමුදායක් අදවන් වූ පොහොය දිනයක සිදුව තිබේ.
