Spread the love

අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී වන්දනාවේ ගිය බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවු අනතුරකින් 20 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.

අනතුර සිදු වී ඇත්තේ ඊයේ (12) රාත්‍රියේ දීය.

අනතුරින් තුවලා ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.