Spread the love

නිමල් රාජපක්ෂ

දුම්රිය ස්ථානාධිපතිවර්ජනයක නිරත වුවත් අද (17) දිනයේ දුම්රිය ගමන්වාර සියයක් පමණ ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයස්දර මහතා පැවසුවේය.
ඒ අනුව ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බවද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.
මධ්‍යගත සංඥා පද්ධති තිබෙන ප්‍රදේශවල දුම්රිය ධාවනය කිරිමට පියවර ගෙන තිබේ.
මීට අමතරව ජනතාවගේ ඉල්ලීම අනුව අවශ්‍ය වුවහොත් විශේෂිත දුම්රියයක් ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.