නිමල් රාජපක්ෂ
දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්ෂණිව ඊයේ සිට පැවැත්වු වැඩ වර්ජනය අද (17) මධ්‍යම රාත්‍රී 12.00 අත්හරින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.
නමුත් ඉදිරි දින තුන ( එනම් 21 බදාදා ) වනවිට සිය ඉල්ලිම් වලට විසදුමක් නුදුන හොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවද සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.
