නිව්යෝර්ක් නගරයේ සුප්‍රසිද්ධ ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි එරට පොලීසිය පැවසුවේ
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
