Spread the love

හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් වෙනස් කිරීමේ කිසිදු තීරණයක් නැතැයි කම්කරු ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

ආණ්ඩුව තුළ එවන් අර්බුදකාරී තත්ත්වයක් මතුව නැති බවද ඔහු කියා සිටී. ‍

හරිනි අමරසූරිය මහත්මිය අගමැති ධුරයෙන් ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරන්නේ යයි උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශය අසත්‍ය බවද හෙතෙම පැවසුවේය.