Spread the love

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇත.

ඒ සිදුකරන විමර්ෂණයකට අදාලව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමටයි.

ඒ අනුව 15 දින උදෑසන 9.00 එහි පෙනී සිටින ලෙස ඔහු දන්වා තිබේ.