Spread the love

2024 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ සරසවි කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනූව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි නියමිත අධ්‍යයන පාඨමාලාවලට ඇතුළත් වීමට අවශ්‍ය අවම ”Z’ ලකුණු දක්වා ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ.

එම කඩඉම් ලකුණු https://www.hirunews.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.