Spread the love

නිමල් රාජපක්ෂ 

කොළඹ  කොටුව් දුම්රිය ස්ථානයෙන්    පස්වරු  2.50  රඹුක්කන බලා ධාවනය වන  මන්දගාමී දුම්රියඅද දින ධාවනය නොවන බව    පවසයි’ මේ හේතුව නිසා  මීගිීන් විශාල පිරිසක් ගම් බිම් බලා යාමට නොහැකිය දැඩි දුෂ්කරතාවයන්ට පත් වූහ.

දුම්රිය බලධාරීන්ගෙන් විමසුවිට ධාවනයට දුම්රියයක් නොමැති කමින් රඹුක්කන බලා ධාවනය වන දුම්රිය අවලංගු කිරීමට සිදුවු බව පවසයි. පස්වරු 2.00 න් පසු ප්‍රධාන මාර්ගයේ ගණේමුල්ල ගම්පහ බෙම්බුල්ල වේයන්ගොඩ යන ප්‍රදේශවල ජනතාවරට ගමන් කිරීමට දුම්රියයක් නොමැති කමින් පැය 2 කකට ආසන්න කාලයක් කොටුව දුම්රිය ්ස්ථානයේ රැදී සිටීමට සිදු විය