කිසිදු දේශපාලඥයෙකුට වරප්‍රසාදයක් අවශ්‍ය නැති බවත් ඔවුන් ප්‍රභූන් නොවන බවටත් පවසමින් බලයට ආ ජාතික ජන බලවේගය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් VVIP කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ රජය විසින් ඔහුට යොමු කරන ලද VVIP ආරාධනා පත්‍රයක්ද පෙන්වා දෙමිනි.
දෙරණ වාද පිටි වැඩසටහනදී ඔහු මෙම ආරාධනා පත්‍රය පෙන්වා සිටියේය.
