ඇමරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරය බිළිඳෙකුගෙන් රසකැවිලි සොරකම් කරන්නාක් මෙන්, වෙනත් රටවල් විසින් සොරකම් කර ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
කැලිෆෝනියාවේ එහි දුර්වල සහ අකාර්යක්ෂම ආණ්ඩුකාරයා සමඟ විශේෂයෙන් එය දැඩි ලෙස බලපා ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කරන ඕනෑම චිත්‍රපටයක් සඳහා 100% තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරය බිළිඳෙකුගෙන් රසකැවිලි සොරකම් කරන්නාක් මෙන්, වෙනත් රටවල් විසින් සොරකම් කර ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
කැලිෆෝනියාවේ එහි දුර්වල සහ අකාර්යක්ෂම ආණ්ඩුකාරයා සමඟ විශේෂයෙන් එය දැඩි ලෙස බලපා ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කරන ඕනෑම චිත්‍රපටයක් සඳහා 100% තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.