නිමල් රාජපක්ෂ
BMICH හි පැවැත්වෙන 2025 ටෙක්නෝ ප්‍රදර්ශන සදහා ශ්‍රී ලංකාවේ විදුලි රැහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන කැළණි කේබල් සමාගම හෝල්අංක A 22-23 කුටියක් ස්ථාන ගතකර ඇත. පනස්හය වසරක් පුරාවට ශ්‍රි ලංකාවේ විදුලි කාර්මික ක්ෂ්‍රේත්‍රයට අවශ්‍ය කේබල් නිෂ්පාදනයේ ප්‍රමුඛයාවන්නේද කැළණි කේබල් P L C සමාගමයි.. මේ ම කුටිය තුළින් කැළණි කේබල් ආයතනයේ නිෂ්පාදන සියල්ල ම ඹබට දැක බලා ගැනීමේ පහසුකම් සළසා තිබේ. මිට අමතරව විදුලි කාර්මික ක්ෂ්‍රේත්‍රයට අවශ්‍යවන සියළුම වර්ගයේ ස්විච් වර්ග,කව මීටර් සියල්ල කැළණි කේබල් P L C ආයතනයෙන් ලබා ගත හැකියි. ලංකාව පුරා විසිරී සිටින ඹබ සැම BMICH එකේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රෙයේ අද හෙට අනින්දා (10/11/12පැවැත්වෙන ප්‍රදර්ශනයට පැමිණ කැළණි කේබල් සමාගමේ කුටියට පැමිනෙන්න ඒතුළින් ඹබට අවශ්‍ය විදුලි රැහැන් සහ අනිකුත් සියල්ල දැකබලා හැක..
