Spread the love

නිමල් රාජපක්ෂ

2025 නොවැම්බර් මස වාර ප්‍රවේශපතෙහි වලංගු කාලසීමාව 2025.12.07 දින දක්වා දීර්ඝ කෙරේ.

මේ වන විට රට පුරා පවතින අපදා තත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර දුම්රිය ගමන් වාර සීමා කීරිමට සිදු වී ඇත.
එසේම ගමන් අපහසුතා හේතුවෙන් මගීන් සීමීත ප්‍රමාණයක් පමණක් වාර ප්‍රවේශපත්‍ර මීලදී ගන්නා බව නීරීක්ෂණය වේ.

මේ තත්වය සලකා 2025 නොවැම්බර් මාසයට වලංගු මාසික හා ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍ර 2025.12.07 දින දක්වා භාවිතා කීරීමට පහසුකම් සලසා දීමට කටයුතු කොට ඇත.

වීශේෂ :- සති වාර ප්‍රවේශපත්‍ර සදහා මෙය වලංගු නොවන බව සළකන්න.