Spread the love

සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

පසුගිය නොවැම්බර් 16වනදා සිට ඊ යේ පස්පවරු 7.00 දක්වා කාලය තුළ දත්ත මත මෙම නිවේදනය නිකුත්කර ඇත.

එම නිවේදනයට අනුව පුද්ගලයින් 341ක් තවමත් අතුරුදන්ව සිටියි.

එමෙන්ම පවුල් 51,023ක පුද්ගලයින් 171,778ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් සදහන්