Spread the love

නිමල් රාජපක්ෂ 

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට National Development Bank PLC වෙතින් රුපියල් මිලියන 50ක මූල්‍ය පරිත්‍යාගයක් පිරිනමනු ලැබීය.

ඊට අදාළ චෙක්පත් National Development Bank PLC නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීකේ.වී විනෝජ්  මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පසුගිය 22 වනදා පිළිගැන්වීය.