Spread the love

මාතර- නුවන්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ දී එළඹුන සුභ මොහොතින් අද (14) දිනයේ සිය ධුරයේ වැඩ බාරගෙත්තේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා මහතාද සහභාගිවුහ.