Spread the love

මුල්කිරිගල ගුණරත්න

ඔසු පැල මිලියනයක් සිටුවීම සහ එකතු කිරීමේ මෙහෙයුම හම්බන්තොට දිස්ත්‍රික් සාමාරම්භක අවස්ථාව හෙට (23) පෙරවරු . 9.00 ට වීරකැටිය මොරයාය ආයුර්වේද රෝහල් භූමියේදී පැවැත්වේ.
මේ අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා සංවර්ධන කමිටුවේ සභාපති නිහාල් ගලප්පත්ති ඇතුළු දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු රැසක් ද සහභාගී වේ.