දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත මදුශංක හෙවත් පොඩි ලැසී නැමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළේය.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (27) අලුයම මෙරටට රැගෙන පැමිණියහ
