Spread the love

නිමල් රාජපක්ෂ

ලබන පළමු වැනිදා (01/04/2026 සිට 05/04/2026 දක්වා දීර්ඝ සති අන්තයේදී “දිට්වා” සුළි කුණාටුවෙන් විනාශයට පත්ව දැනට තාවකාලිකව ඉදිකර ඇති බුජ්ජොමුව පාලම ඉවත් කර ස්ථිර පාලමක් සවි කර වේග සීමා ඉවත් කර දුම්රිය ධාවනයට සැලසුම් කර ඇත.