නිමල් රාජපක්ෂ
80 දශකයේ ගිනි භටයකු ලෙස සේවයට බැදී ශ්‍රී ලංකාවේ ඇතිවු ව්‍යයසනයන් සියල්ලට නොබියම මුහුණ දී බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂා කොට රාජකාරිය දේවකාරිය ලෙස සලකා පුරා වසර 38 ක් සේවය කළ බව ගිනිනිවීම් සේවා දෙපාර්තුමේන්තුවේ ස්ථාන භාර නිලධාරී මෙහෙයුම් හා පුහුණු ආර්.ජී .විජේසුරිය මහතායි
එදා මහබැංකු බෝම්බ සිද්ධිය , ලේකහවුස් ආයතනයේ කොටි තර්ජන ඇතිවු අවස්ථාව , දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට කොටි ප්‍රහාරයක් එල්ල කොට කුරුමිණි ප්‍රහාරය යනු කොළඹට කොටි ගුවන් ප්‍රහාරයක් එල්ල කල අවස්ථාව මුළු කොළඹම අදුරේ තිබියදි එම ප්‍රහාරයට නොබියම මුහුණ දි ජිවිත බේරා ගැනීමේ කටයුතු ගිනි නිවමින් ජීවිතය පරදුවට තබා රාජකාරි කටයුතු කල බවද පැවසුවේය.
ගිනි නිවිම් හා ජීවිත බේරා ගැනීමේ කටයුතු පිළිබද විශේෂිත පුහුණුවීම් සදහා විදේශ රටවල් පහළොවකට පවා යාමට හැකිවු බවත් එම පුහුණුවෙන් පසු සිය නිලධාරීන්හට තමන් ලැබු පුහුණුවෙන් රාජකාරි ඉටුකිරීමට කිසිදු බේදයකින් තොරව කටයුතු කල බවද විජේසුරිය මහතා පැවසුවේය.
ගින්න නිසාම අසුව දශකයේ ගින්න තම ජීවිතයේ විශාල පෙරලියක් ඇති කල බවත්. එනම් තම බිරිද ගාල්ලේ ගින්න නිවීමට ගොස් හමුවු බවත්, අප හා පැවසුවේ ඉතාමත් නිහතමාණි ආඩම්බරකිණි.
තව දුරටත් අදහස් දැක්වු ආර්.ජී විජේසුරිය මහතා ,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
