Spread the love

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වී තිබෙන හදිසි බිඳ වැටීමේ කටයුතු යථාවත් කරමින් පැවතීම හේතුවෙන්සියලුම මහජන සේවාවන් හෙට (17) දින ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව දැණුම් දෙයි

ඒ අනුව, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම පළාත් කාර්යාලවල ක්‍රියාත්මක වන එක්දින සේවාව සහ සෙසු සියලුම මහජන සේවාවන් හෙට දින ක්‍රියාත්මක නොවන බව වැඩිදුරටත් සඳහන් වනවා.

අදාළ නිවේදනය පහතින්.