නිමල් රාජපක්ෂ
අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය,කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත සිට නැවත කොළඹට පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව ධාවනය වන සාමාන්‍ය දුම්රියන් වලට අමතරව පහත පරිදි විශේෂ දුම්රියන් හෙට සහ අනිද්දා (18 සහ 19 ) යන දෙදින ධාවනය කරවීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය මාධ්‍ය ප්‍රකාශක , ගමනා ගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පවසයි.
.

