Spread the love

“ඒහි පස්සිකෝ“ සාම පා ගමන අද (25) සිව්වන දිනයටත් ක්‍රියාත්මකයි

සාම පා ගමන අදමාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ වීමට නියමිතයි.

අද දිනය අවසානයේදී මෙම සාම පා ගමන තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම සාම පා ගමන එළඹෙන 28 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.