Spread the love

දේවින්ද පිණිදිය

වර්ථමානය වනවිට රටක් ලෙස ආර්ථිකය ස්ථාවර කරමින් සිටින බවත්, එය සරල පහසු රේඛීය මාර්ගයක ගමන් නොකරන බවත්, පවතින ලෝක යුධමය තත්ත්වය හමුවේ වුවද සියලු බර ජනතාව වෙතම නොදී සියල්ල කළමනාකරණය කරමින් ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත් කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේය.

අමාත්‍යවරයා මේබව පැවසූයේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සදහා සහතිකපත් බෙදාදීමේ උත්සවයට අද (26) පෙරවරුවේ එක්වෙමිනි. උත්සවය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම පුහුණුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය විසින් කළුතර ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයේ සම්භන්ධීකරණයෙන් ද…
[19:10, 26/05/2026] +94 70 656 2123: පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ 275 කට සහතිකපත් ප්‍රදානය කෙරේ.

\

වර්ථමානය වනවිට රටක් ලෙස ආර්ථිකය ස්ථාවර කරමින් සිටින බවත්, එය සරල පහසු රේඛීය මාර්ගයක ගමන් නොකරන බවත්, පවතින ලෝක යුධමය තත්ත්වය හමුවේ වුවද සියලු බර ජනතාව වෙතම නොදී සියල්ල කළමනාකරණය කරමින් ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත් කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේය.

අමාත්‍යවරයා මේබව පැවසූයේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සදහා සහතිකපත් බෙදාදීමේ උත්සවයට අද (26) පෙරවරුවේ එක්වෙමිනි. උත්සවය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම පුහුණුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය විසින් කළුතර ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයේ සම්භන්ධීකරණයෙන් දිවයින පුරා පළාත් මට්ටමින් පිහිටුවා ඇති පුහුණු මධ්‍යස්ථාන 11 කදී පවත්වන ලදී.