Spread the love

නිමල් රාජපක්ෂ-

මෝටර් රථ දෙපාර්තුමෙන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන ඩේවිට් පීරිස් ආයතනයේ සහයෝගීව මේ මස 10 සහ 11 වැනිදෙ දින නොමිලයේ පවත්වන ටියුනප් දන්සැල ප්‍රවාහන . මහාමාර්ග හා නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමනේතුව ඉදිිරිපිටදි පැවැත්වේ


නොමිලයේ පැවත්වන ප්‍රජා සත්කාරක වැඩසටහනට, ටියුනප් දන්සලට ඹබගේ යතුරු පැදිය ,ත්‍රීරෝද රථය රැගෙන විත් වාහනය සුසර කර ගන්නැයි මෝටර් රථ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි