Spread the love

නිමල් රාජපක්ෂ –

මහර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පාසල ්යන දරුවන් සිටින අනාක්ෂිත නිවාස වල පදිංචි කරුවන් හට නව නිවාස ඉදිකර ගැනීම සදහා මහර පාර්ලිමේන්තු මන්ත්‍රිණි හේමාලී සුජීවා වීරසේකර මහත්මියගේ මැදිහත්වීම මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මගි්න් නිවාස ඉදිකර ගැනීමේ වැඩසිටහනක් පසුගියදා මහර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදි අනාරක්ෂි්ත නිවාස වල ජීවත් වන නිවාස ලාභීන් 31 දෙකෙු සදහා නව නිවසක් ඉදිකර ගැනීම සදහා වු රුපියල් ලක්ෂ දහයක චෙක්පත් ප්‍රදානය කෙරිණ.

මෙහිදී අදහස් දැක්වු පාරිලිමේන්තු මත්ත්‍රීණී හේමාලි සුජීවා මහත්මිය,

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න