Spread the love

පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේ බස් රථයක් හා ත්‍රීවිල් රථයක් ඊයේ රාත්‍රී 12.00 පමණ මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීවිල් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ කුඩා දරුවකු මිය ගොස් ඇතැයි පයාගල පොලීසිය පවසයි. 

අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කළුතර මුලිකරෝහලට ඇතුලු කර තිබේ.