නිමල් රාජපක්ෂ
අද (24) දින කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාxශයට අනුබද්ධිත ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත බඳවා ගත් නව නිලධාරීන් 19 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රධානය සිදුවිය. ඒ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්‍රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ව්
පසුගිය 2025 වර්ෂයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පවතින පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් 109 සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ අනුව සම්මුඛ පරීක්ශණ මගින් සුදුසුකම් ලැබූවන් පුහුණු කරන ලදි
එසේ පුහුණු වූවන් වෙත පහත ආකරයට පත්වීම ප්‍රදානය සිදු විය.
