නිමල් රාජපක්ෂ-
චීනයේ සිට ආනයනය කර තිබූ බහාලුමක් තුල වානේ දොරවල් ලෙස හැගෙන පරිදි සූක්ෂම ලෙස සගවාගෙන පැමිණි දුම්වැටි තොගයක් රේගු ආදායම් අධීක්ෂණ බලකාය ප්රධාන කාර්යාලයේ රේගු නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙහිදී චීනයේ නිෂ්පාදිත රුපියල් මිලියන තිහකට අධික වෙළද වටිනාකමක් ඇති, දුම්වැටි 200,000 කට අධික ප්රමාණයක් රේගු භාරයට ගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු රේගු ආදායම් අධීක්ෂණ බලකා ප්රධාන කාර්යාලයේ රේගු නිලධාරින් විසින් සිදු කරගෙන යයි.
ශ්
