Spread the love

අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදි තුවාල ලැබු අය ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇතැයි වාර්තාවෙයි.