Spread the love

නිමල් රාජපක්ෂ-

20 වන ආසියානු ක්‍රීඩා උළෙල වන අයිචි-නගෝයා 2026 තරගාවලියේදී ලද ප්‍රථිපල අනුව

පිහිනුම් | පිරිමි මීටර් 100 – හීට් 3 දිසන්දු නිරිඇල්ල (ශ්‍රී ලංකාව)

ශ්‍රේණිගත කිරීම: 9 වන ස්ථානය
කාලය: 52.02

සමස්ත ශ්‍රේණිගත කිරීම: 27 වන ස්ථානය හිමිකර ගෙන ඇත