Spread the love

නිමල් රාජපක්ෂ-

ඉදිරිි පැය 24 ක කාලය තුළ තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් නිකුත් කරයි.

කාලගුණ  විද්‍යා දෙපාර්තුමේන්තවු අද පස්වරු 05.00 ට මෙම තොරතුරු නිකුත් කරන ලදී.