Spread the love

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් හා වාන් දොරටු දෙකක් අඩිය බැගින් මේ වන විට විවෘත කර ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමණාකරණ )වරයා පවසයි.

ඒ අනුව දැදුරු ඔයට නිකුත් වන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 4200 ක්‌ වන අතර ජලාශයේ පහළ ප්‍රදේශයේ දැදුරුඔය ආසන්න පදිංචි ජනතාව ජල මට්ටම් පිළිබඳ ව අවධානයෙන් කටයුතු කළ යුතුයි.