Spread the love

නිමල් රාජපක්ෂ

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 05.10 ට රඹුක්කන බලා ධාවනය වු දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත ධාවනය වෙමින් තිබිය දී එම දුම්රිය මතට අසල තිබූ ගසක් කඩා වැටී ඇත.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබේ.