නිමල් රාජපක්ෂ
බුලත්කොහු පිටිය දේදුගල ප්‍ර දේශයේදි මද්දකට හසු වි බේරාගත් කොටියා පසු ගිය දින පේරාදේණිය පශු වෛද්‍ය රෝහලේ ශල්‍යාගාරය තුළදී පේරාදේණිය පශු වෛද්‍ය රෝහලේ කාර්ය මණ්ඩලය හා රන්දෙණිගල සෞඛ්‍ය කළමණාකරන ඒකකයේ නිළධාරින් එක්ව ශල්‍ය කර්මයකට ලක් ලක්කළේය.
එම ශල්‍යකර්මයෙන් පසු කොටියා මේ වනවිට සුවය ලබමින් සිටීන බව බුලත්කොහුපිටිය අවඩි සහකාර කේ.පී. උදය කරුණානායක මහතා පවසයි.
