Spread the love

නිමල් රාජපක්ෂ-

අලව්ව පොල්ගහවෙල කුරණෑගල ,මැල්සිරිපුරු ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක් තුළ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන හා බලපත්‍ර ලාභීන් සිදු කල වැරදි සදහා සමථ ගාස්තු අයකර රුපියල් ලක්ෂ එකසිය හතළිහක දඩ ආදායමක් රජයට ලබා දීමට කුරුණෑගල සුරාබදු නිලධාරින් සමත්වී ඇත.


මේ වසරේ ජනවාරිම් පළමු වැනිදා සිට ඹක්තෝබර් මස 30 දින දක්වා අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී නීති වැටලිම් 592 ක් සිදුකර අදාල සැකකරුවන් පොල්ගහවෙල , වාරියපොල ,කුරුණෑගල,පැලැස්ස හා රම්බොඩගල්ල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත්කොට රුපියල් හැත්තෑලක්ෂ දහහතර දාස් දෙසිය පනහක දඩ මුදලක් අයකර ගත් බව කුරුණෑගල සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක නලින්ද ප්‍රසන්න මහතා පවසයි.


මෙහිදි හෝටල් ආපනශාලා හා රටබීම හල් වල බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කිරිමේ වරදට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත්කොට සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත් කොට රුපියල් හත්ලක්ෂ අසුඑක්දාස් තුන්සිය පනහක සමථ ගාස්තුවක් අයකර ගත් බව ද නලින්ද ප්‍රසන්න මහතා පැවැසුවේය.

තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න