නිමල් රාජපක්ෂ-
අයහපත් කාලගුණිත තත්ත්වය හේතුවෙන් නිතර නිතර ඇතිවන වර්ෂාවත් සමගින් උඩරට දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රිය ස්ථානය අසළ දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීම් ,නායයාම් නිසා දුම්රිය මාර්ගයේ කොටසත් යළිත් යටවි තිබේ.
මෙයට බලධාරීන් කඩිනමින් විසදුම්ක් ලබා නොදුන හොත් උඩරට දුම්රිය ධාවනය ඉදිරියටත් ලබා දිමට නොහැකි බවද දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පැවැසුවේය.
